AMILAGuru Chemical Calculations – workbook (රසායනික ගණනය කිරීම් – වැඩපොත) [සිංහල මාධ්‍යය]
අ.පො. ස (උසස් පෙළ) රසායන විද්‍යා විෂයේ රසායනික ගණනය කිරීම්වල ප්‍රවීණයෙක් වෙන්න.!
විධිමත් ලෙස සකස් කරන ලද ව්‍යුහගත-රචනා මාදිලියේ ප්‍රශ්නවලට පිළිතුරු ලියා රසායන විද්‍යාව, රසායනික ගණනය කිරීම්වල ප්‍රවිණයෙක් වෙන්න.
AMILAGuru රසායනික ගණනය කිරීම් – වැඩපොතේ සුවිශේෂිත්වය
- අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යා විෂය නිර්දේශයේ තුන් වන නිපුණතා මට්ටමට අදාළ වන විභාග ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය අනුව සකස් කළ ව්‍යුහගත රචනා මාදිලියේ ප්‍රශ්න ඇතුලත් වේ.
- සෑම ප්‍රශ්නයකට ම පිළිතුරු ලිවීම සඳහා ඔබ දැන සිටිය යුතු සිද්ධාන්ත මතක් කර ගැනීමට අවස්ථාව ලැබෙන ලෙස පොත සකස් කර ඇත.
- සරල ප්රශ්නවල සිට වඩාත් සංකීර්ණ ප්‍රශ්න දක්වා ප්‍රශ්න අඩංගු කර ඇති නිසා ඔබේ තර්කානුකූල චින්තන හැකියාව වර්ධනය කර ගැනීමට මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම උපකාරී වේ.
- වසර විස්සකට අධික කාලයක් අ.පො.ස. (උසස් පෙළ) සිසුන්ට රසායන විද්‍යාව ඉගැන්වීමෙන් සහ සිසුන්ගේ රසායන විද්‍යා විෂයානුබද්ධ ගැටළු විසඳා ගැනීමට උපකාර කිරීමෙන් ලැබුණු මනා විෂය පරිචය මඟින් අමිල සේනාධීර ගුරු මහතා මෙම ප්‍රශ්න සකස් කර ඇත.
- මෙම ප්‍රශ්නවලට පිළිතුුරු ලිවීම අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යා විභාග සඳහා සූදානම් වන සිසුන්ගේ විශ්වාසය සහ කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා උපකාරී වනු ඇත.
AMILAGuru රසායනික ගණනය කිරීම් – වැඩපොත තෝරා ගත යුත්තේ ඇයි?
- විෂය නිර්දේශයට ගැළපෙන ලෙස සකස් කළ විධිමත් ප්‍රශ්න මඟින් ඔබේ රසායන විද්‍යා අවබෝධය ගැන අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙර ම තක්සේරුවක් ලබා ගැනීමට
- අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යා විෂය නිර්දේශයේ තුන් වන නිපුණතා මට්ටමට අදාළ වන විෂය කරුණු ගැන අවබෝධය වර්ධනය කර ගැනීමට
- අ.පො.ස. (උසස් පෙළ) විභාග මට්ටමට සකස් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමෙන් විභාගය සූදානම් වීමට සහ ඔබේ කුසලතා මුවහත් කර ගැනීමට
- සෑම ප්‍රශ්නයකට ම පිළිතුරු අඩංගු ලකුණු දීමේ පටිපාටියක් අඩංගු කර ඇති නිසා ඔබේ පිළිතුරුවල ඇති අඩු පාඩු ගැන ඔබට ම අවබෝධයක් ලබා ගත හැකි වීම
- ප්‍රශ්නයකට පිළිතුරු ලිවීමේ දී සැලකිය යුතු විශේෂ කරුණු ගැන අදාළ අවස්ථාවල පැහැදිලි විවරණ ලබා දී ඇති නිසා ස්ව-අධ්‍යයන ග්රන්ථයක් ලෙස ද මේ පොත භාවිත කළ හැකි වීම
අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යා විෂයේ තුන් වන නිපුණතා මට්ටමට අදාළ විෂය කරුණු අවබෝධ කර ගෙන විභාගයේ දී රසායනික ගණනය කිරීම් ප්‍රශ්නවලට සාර්ථක ව පිළිතුරු ලිවීමට අවශ්‍ය දැනුමෙන් ඔබම සන්නද්ධ වන්න.
AMILAGuru රසායනික ගණනය කිරීම් වැඩපොත අද ම ඇණවුම් කර අධ්‍යයන විශිෂ්ටත්වය සඳහා පළමු වන පියවර තබන්න!
Reviews
There are no reviews yet.