අකාබනික රසායනය (Inorganic Chemistry)

AMILAGuru අකාබනික රසායනය පොත් මාළාව අකාබනික සංයෝග සහ ප්‍රතික්‍රියාවල සංකීර්ණ බව මගහැර ගෙන අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ දී ලැබෙන ප්‍රශ්නවලට සාර්ථක ව පිළිතුරු ලිවීමට ඔබට උපකාර කරනු ඇත. s, p, සහ d ගොනුවල මූලද්‍රව්‍යවල රසායන විද්‍යාවේ සිට ආවර්තික ගුණ විචලන දක්වා සහ සංයෝග පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයන් දක්වා අවබෝධයක් මෙම පොත් පරිශීලනය කිරීමෙන් ඔබට ලබා ගත හැකි ය.

Showing all 4 results

Shopping Cart