භෞතික රසායනය (Physical Chemistry)

AMILAGuru භෞතික රසායනය පොත් පෙළ භෞතික රසායනයට අදාළ ගණනය කිරීම්වල සංකීර්ණ බව මගහැර ගෙන අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ දී ලැබෙන ප්‍රශ්නවලට සාර්ථක ව පිළිතුරු ලිවීමට ඔබට උපකාර කරනු ඇත. භෞතික රසායනයේ පදාර්ථයේ වායුමය අවස්ථාව, ශක්ති විද්‍යාව, රසායනික සමතුලිතතාව, ද්‍රාව්‍යතා ගුණිතය, අම්ල-භස්ම සමතුලිතතාව, කලාප සමතුලිතතාව සහ විද්‍යුත් රසායනය යන විෂය කොටස්වලට අදාළ විෂය නිර්දේශයේ දක්වා ඇති සීමාවන්ට යටත් ව නිර්මාණය කළ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමෙන් භෞතික රසායනය විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වෙන්න දැන් ඔබට අවස්ථාව ලැබී ඇත.

Showing all 4 results

Shopping Cart