කාබනික රසායනය (Organic Chemistry)

AMILAGuru කාබනික රසායනය පොත් පෙළ කාබනික සංයෝග සහ ප්‍රතික්‍රියාවල සංකීර්ණ බව මගහැර ගෙන අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ දී ලැබෙන ප්‍රශ්නවලට සාර්ථක ව පිළිතුරු ලිවීමට ඔබට උපකාර කරනු ඇත. කාබනික රසායනයේ මූලික සංකල්ප, හයිඩ්‍රෝකාබන, හේලෝහයිඩ්‍රෝකාබන්, ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග සහ නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග ගැන විෂය නිර්දේශයේ දක්වා ඇති සීමාවන්ට යටත් ව නිර්මාණය කළ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමෙන් කාබනික රසායනය විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වෙන්න දැන් ඔබට අවස්ථාව ලැබී ඇත.

Showing all 4 results

Shopping Cart