ප්‍රශ්නපත්‍ර පොත් (Test papers)
AMILAGuru ඔබ වෙත ගෙන එන ප්‍රශ්න පත්‍ර පොත් ඔබේ රසායන විද්‍යාව ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ කුසලතාව ඔප්නැංවීම සඳහා විශේෂයෙන් සකස් කර ඇත. මෙම පොත් එකතුවට ව්‍යුහගත රචනා පොත්, වාර විභාග ප්‍රශ්න පත්‍ර, සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා ඉලක්කගත ප්‍රශ්න පත්‍ර පොත් අඩංගු වේ. විෂයේ නිර්දේශයේ අඩංගු විෂය කරුණු සම්බන්ධයෙන් ඔබේ නිපුණතාව පරීක්ෂ කිරීමට සුදුසු අ.පො.ස. (උසස් පෙළ) විභාග ආකෘතියට සකස් කළ ප්‍රශ්නවලට පිළිතරු ලිවීමෙන් ඔබේ විෂය අවබෝධය පරීක්ෂා කර ගැනීමට ද විභාගය සඳහා පෙර පුහුණුවක් ලබා ගැනීමට ද හැකියාව ඇත.
Showing all 7 results
-
ප්‍රශ්නපත්‍ර පොත් (Test papers)
AMILAGuru Structured Essay (ව්‍යුහගත-රචනා) – I කාණ්ඩය [සිංහල මාධ්‍යය]
රු450.00 -
ප්‍රශ්නපත්‍ර පොත් (Test papers)
AMILAGuru Structured Essay (ව්‍යුහගත-රචනා) – II කාණ්ඩය [සිංහල මාධ්‍යය]
රු450.00 -
ප්‍රශ්නපත්‍ර පොත් (Test papers)
පෙරහුරු ප්‍රශ්න පත්‍ර – 12 ශ්‍රේණිය තුන් වන වාර පරීක්ෂණය [සිංහල මාධ්‍යය]
රු450.00 -
ප්‍රශ්නපත්‍ර පොත් (Test papers)
පෙරහුරු ප්‍රශ්න පත්‍ර – 12 ශ්‍රේණිය දෙ වන වාර පරීක්ෂණය [සිංහල මාධ්‍යය]
රු400.00 -
ප්‍රශ්නපත්‍ර පොත් (Test papers)
පෙරහුරු ප්‍රශ්න පත්‍ර – 12 ශ්‍රේණිය පළමු වන වාර පරීක්ෂණය [සිංහල මාධ්‍යය]
රු250.00 -
ප්‍රශ්නපත්‍ර පොත් (Test papers)
පෙරහුරු ප්‍රශ්න පත්‍ර – 13 ශ්‍රේණිය පළමුවන වාර පරීක්ෂණය [සිංහල මාධ්‍යය]
රු600.00